You are here
" රටකි දැයකි ලොවකි ඇය "
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2021
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තා කාර්ය සංවිධානය ඇගයීම් උළෙල සහ රසවින්දන වැඩසටහන 2021-03-23 වන දින බිබිල සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි..







2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය පිළිබඳ සාරාංශක්.....
(තොරතුරු මූලාශ්‍රය - බිබිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය)
බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පසුගිය දිනක එනම් 2021.02.23 වන දින බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.




බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්වාභාවික ආපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපල සඳහා වන්දි මුදල් ප්‍රධානය කිරීම පසුගිය 2021-02-13 දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී ගරු අධ්‍යපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා සහකාර ප්‍රාදේශිය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.
ප්‍රතිලාභින් සංඛ්‍යාව - 49
ගෙවූ මුළු වන්දි මුදල - රු 1,151,905/-
























