You are here
රට වෙනුවෙන් ජීවිතය පමණක් නොව
ඇස් හිස් මස් ලේ අත් පා දන් දී
මේ නිදහස වෙනුවෙන් කැප වූ
අපේ අභීත රණවිරුවන් හට
ජාතියේ ගෞරව උත්තමාචාරය.!
වෙල්ලස්සේ ව්‍යවසාය - 2020 වෙළඳ ප්‍රදර්ශනය
2020 ජනවාරි 28,29 හා 30 දිනයන් වල දී බිබිල සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ...
ඔබ සැමට ආරාධනා....

The championship of the cricket match between the Moneragala District Divisional Secretariats organized by the Moneragala District Secretariat in 2018 was won by the Bibile Divisional Secretariats.





























