අපගේ දැක්ම

සේවාලාභී අභිලාෂයන් සංතෘප්තිය තුළින් විශිෂ්ට වූ රාජ්‍ය සේවයක්

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම හා සැලසුම් සහගත තිරසාර සංවර්ධනය ක්‍රියාවලියක් තුළින් බිබිල ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම

 

             බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරම්භයේ සිට ප්‍රධානීන්‌ගේ තොරතුරු 

අ.අං. නම තනතුර 
1 මූදියල ගොඩේගෙදර රටේ මහතා බිබිල,මැදගම,මඩුල්ල සියලුම කොට්ඨශ පාලනය
2 ඩී.ඩබ්ලිව් බිබිලේ රා‍ටේ මහතා බිබිල,මැදගම,මඩුල්ල සියලුම කොට්ඨශ පාලනය
3 එම්.බී කොටගම රා‍ටේ මහතා         බිබිල,මැදගම,මඩුල්ල සියලුම කොට්ඨශ පාලනය
4 මැදිවක සෙනෙවිරත්න ඩණ්ඩාර මහතා ආදායම් පාලක නිළධාරි (D.R.O)
5 නින්ටන් අබේගුණසේකර මහතා ආදායම් පාලක නිළධාරි (D.R.O)
6 එන්.ඒ නවරත්න මහතා ආදායම් පාලක නිළධාරි (D.R.O)
7 එම්.බී සමරකෝන් මහතා ආදායම් පාලක නිළධාරි (D.R.O)
8 කේ.බී මඩුගල්ල මහතා ආදායම් පාලක නිළධාරි (D.R.O)
9 ඒ.ඩබ්ලිව්.ආර්.බී වීරකෝන් මහතා ආදායම් පාලක නිළධාරි (D.R.O)
10 එස්.එම් පියද්‍රාස මහතා ආදායම් පාලක නිළධාරි (D.R.O)
11 එම්.බී නවරත්න මහතා ආදායම් පාලක නිළධාරි (D.R.O)
 12 ජි.කේ රුද්රිගු මහතා ආදායම් පාලක නිළධාරි (D.R.O)
 13 විමල් අමරසේකර මහතා ආදායම් පාලක නිළධාරි (D.R.O)
14 එම් සුමනපාල මහතා ආදායම් පාලක නිළධාරි (D.R.O) 
15 ඩබ්ලිව්.ඒ ගුණතිලක මහතා ආදායම් පාලක නිළධාරි (D.R.O)
16 එම්.බී සිරිසෝම මහතා උප දිසාපති
17 ආර්.ඩී වඩුතන්ත්‍රි මහතා උප දිසාපති
18 ආර්.ඩී නිව්ටන් පෙරේරා මහතා ප්‍රාදේශිය ලේකම්
19 ජී.බී අමරසේකර මහතා ප්‍රාදේශිය ලේකම්
20 ඒ.එම්.කේ ජගත් චන්ද්‍රසිරි මහතා
ප්‍රාදේශිය ලේකම්
21 ගුණදාස සමරසිංහ මහතා ප්‍රාදේශිය ලේකම්
22 එම්. ජී. ඒ. තිලකරත්න මහතා ප්‍රාදේශිය ලේකම්
23 කේ. ප්‍රගීත් කුලතිලක මහතා ප්‍රාදේශිය ලේකම්
24 ආර්. එම්. ආර්. එස්.  තිලකරත්න මහතා ප්‍රාදේශිය ලේකම්
25 යූ.එන්. විජේසිංහ මිය  ප්‍රාදේශිය ලේකම්

News & Events

07
නොවැ2023
විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත් එක්වන්න..

විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත් එක්වන්න..

විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත්...

13
සැප්2022
ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…

ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…

ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න...

22
අප්‍රේ2021
"ලෝක මිහිතල දිනය අදයි"

"ලෝක මිහිතල දිනය අදයි"

ලෝක මිහිතල දිනය අදට (අප්‍රේල් 22) යෙදී...

30
මාර්2021
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2021 

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2021 

" රටකි දැයකි ලොවකි ඇය "  ...

09
මාර්2021
බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පැවැත්වීම.

බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පැවැත්වීම.

බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය  පසුගිය දිනක...

03
මාර්2021
බිබිල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල 2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය

බිබිල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල 2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය

2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය පිළිබඳ සාරාංශක්........

18
පෙබ2021
 1920 කෘෂි උපදේශන සේවාව

1920 කෘෂි උපදේශන සේවාව

  ලාංකීය ගොවි ජනතාවගේ එදිනෙදා කෘෂිකාර්මික ගැටළුවලට...

16
පෙබ2021
ස්වාභාවික ආපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපල සඳහා වන්දි මුදල් ප්‍රධාන කිරීම.

ස්වාභාවික ආපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපල සඳහා වන්දි මුදල් ප්‍රධාන කිරීම.

   බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්වාභාවික ආපදා...

12
පෙබ2021
අවසන් පැවැත්ම ගැන අනතුරු අඟවන රතු දත්ත පොත

අවසන් පැවැත්ම ගැන අනතුරු අඟවන රතු දත්ත පොත

රතු දත්ත පොත පරිසරයට ලැදි බොහෝ පිරිස්...

Scroll To Top