New Year Wish 2021

කොවිඩ් වසංගතය අපේ මව්බිමෙන් හා ලෝකයෙන්තුරන් වේවායි ප්‍රාර්ථනා කරමින් දල්වමු පහනක් සෑම නිවසකම

නොවැම්බර් 08 වන ඉරු දින සවස 5.00 සිට 6.00 දක්වා

මීට සමඟාමීව මුළු දිවයිනේම ප්‍රධාන විහාරස්ථානයන්ගේ රතන සූත්‍රය සජ්ඣායනය කිරීම හා ආශිර්වාද පූජාවන් පැවැත්වීමට නියමිතය.

අනෙකුත් ආගමික ස්ථානවල ද ආගමික ආශිර්වාද පූජිවන් පැවැත්වෙනු ඇත.

පතමු සැවොම එක් වී සුවබර ලෝකයක්...!

ආශරවදය හරව

AG 6823

 

2020.09.02 රාජ්‍ය සේවයට එක් වූ උපාධිධාරීන් සංඛ්‍යාව 50,177කි.

ඉන් 38,760ක් කාන්තාවෝ වෙති. 

රැකියාලාභී කලා උපාධිධාරීන් සංඛ්‍යාව 31,172කි.

උපාධිලාභීන් වර්ගීකරණයේදි අභ්‍යන්තර උපාධිය ලත් 29,156ක් සහ භාහිර උපාධිලාභීන් 20,322ක්  පත්වීම් ලැබ සිටිති.

භික්ෂුන් වහන්සේ 1000කට ද පත්වීම් පිරිනැමිණ.

සෙසු උපාධිධාරීන් අතර වාණිජ අංශයේ 1839ක්, කළමනාකරණ 7278ක්, විද්‍යා 4494ක්, දේශීය වෛද්‍ය 143ක් සම සෞඛ්‍ය 161, පරිගණක තාක්ෂණය 989ක්, ඉංජිනේරු සහ නීති 233ක් සහ ගණකාධිකරණ ඩිප්ලෝමාධාරීන් 1906ක් වෙති.

 

අතළොස්සක් පමණ වූ රාජ්‍ය සේවයට පැමිණි නවක ඔබ රාජ්‍ය සේවයේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් මහජනයා වෙනුවෙන් තම උපරිම සේවය ඉටු කිරීමට  ඇපකැප වන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

පහත ප්‍රශ්න එකකට හෝ පිළිතුර ඔව් නම් කතා කරන්න අනිවාර්යෙන්ම... පහත අංකයන්ට ...

බිබිල රෝහල - 055 22 65 461

                      055 22 65 462

වෛද්‍ය අධිකාරි බිබිල රෝහල - 071 824 8320

ඔබේත් මගේත් ආදරණියන් වෙනුවෙන් ආරක්ෂාවේ වගකීම ඉටුකරමු.....

Covid 2

2020.08.05 පැවැති මහ මැතිවරණයට අදාල ව මැතිවරණ රාජකාරි වල නියුතු කාර්ය මණඩලය සඳහා ගෙවීම් සිදු කිරීමේ චක්‍රලේඛය පහත සබැදියෙන් ලබා ගත හැකිය.

*****************************************************************************************************

https://elections.gov.lk/web/wp-content/uploads/circulars/general-circulars/parliamentary_2020/PE_2020_Payments_Circular_S.pdf

 

PE 2020 Payments Circular S page 001

News & Events

07
නොවැ2023
විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත් එක්වන්න..

විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත් එක්වන්න..

විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත්...

13
සැප්2022
ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…

ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…

ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න...

22
අප්‍රේ2021
"ලෝක මිහිතල දිනය අදයි"

"ලෝක මිහිතල දිනය අදයි"

ලෝක මිහිතල දිනය අදට (අප්‍රේල් 22) යෙදී...

30
මාර්2021
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2021 

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2021 

" රටකි දැයකි ලොවකි ඇය "  ...

09
මාර්2021
බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පැවැත්වීම.

බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පැවැත්වීම.

බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය  පසුගිය දිනක...

03
මාර්2021
බිබිල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල 2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය

බිබිල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල 2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය

2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය පිළිබඳ සාරාංශක්........

18
පෙබ2021
 1920 කෘෂි උපදේශන සේවාව

1920 කෘෂි උපදේශන සේවාව

  ලාංකීය ගොවි ජනතාවගේ එදිනෙදා කෘෂිකාර්මික ගැටළුවලට...

16
පෙබ2021
ස්වාභාවික ආපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපල සඳහා වන්දි මුදල් ප්‍රධාන කිරීම.

ස්වාභාවික ආපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපල සඳහා වන්දි මුදල් ප්‍රධාන කිරීම.

   බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්වාභාවික ආපදා...

12
පෙබ2021
අවසන් පැවැත්ම ගැන අනතුරු අඟවන රතු දත්ත පොත

අවසන් පැවැත්ම ගැන අනතුරු අඟවන රතු දත්ත පොත

රතු දත්ත පොත පරිසරයට ලැදි බොහෝ පිරිස්...

Scroll To Top