කොවිඩ් වසංගතය අපේ මව්බිමෙන් හා ලෝකයෙන්තුරන් වේවායි ප්රාර්ථනා කරමින් දල්වමු පහනක් සෑම නිවසකම
නොවැම්බර් 08 වන ඉරු දින සවස 5.00 සිට 6.00 දක්වා
මීට සමඟාමීව මුළු දිවයිනේම ප්රධාන විහාරස්ථානයන්ගේ රතන සූත්රය සජ්ඣායනය කිරීම හා ආශිර්වාද පූජාවන් පැවැත්වීමට නියමිතය.
අනෙකුත් ආගමික ස්ථානවල ද ආගමික ආශිර්වාද පූජිවන් පැවැත්වෙනු ඇත.
පතමු සැවොම එක් වී සුවබර ලෝකයක්...!


















