ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නපුරවැසි ප්රඥප්තිය
News & Events
විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත් එක්වන්න..
විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත් එක්වන්න.. වෘත්තීය සුදුසුකම් ඇති එහෙත් NVQ සහතිකයක් නොමැති විදේශ ගත වීමට කැමති රැකියා අපේක්ෂකයින් සඳහා RPL (පෙර දැනුම පදනම් කර ගත්) ක්‍රමය යටතේ NVQ සහතාක ලබා දීම ද මෙහි දී සිදු වේ.
ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…
ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්… ලොව පුරා මිනිසුන් මේ වනවිට පසු කරමින් සිටින්නේ ඉතාමත් තීරණාත්මක කාල වකවානුවක්. රටක් ලෙස ශ්‍රී ලංකාව ආර්ථික සහ දේශපාලනමය අර්බුදකාරී තත්වයකට මුහුණ දෙන අතර තුර මුළු මහත් ලෝකයම අඩපණ කල කොවිඩ්-19 සහ වසංගතය, රටවල් අතර වර්ධනය වන යුධමය තත්වයන්, දේශගුණ විපර්යාස...
පැය 24 පුරාම ක්‍රියාත්මක මාර්ගගත ඊ - සේවාව
මේ අපහසු කාල සීමාවේ සේවාලාභි ඔබගේ පහසුව උදෙසා ඔබේ ගැටළු පැය 24 පුරාම අප වෙත යොමු කිරීමට දැන් අවස්ථාව සලසා ඇත. පහතින් ඉදිරිපත් කර ඇති ඕනෑම ආකාරයකට ඔබට අප හැ සම්බන්ධ විය හැක.
"ලෝක මිහිතල දිනය අදයි"
ලෝක මිහිතල දිනය අදට (අප්‍රේල් 22) යෙදී තිබේ.‘අපේ පෘථිවිය යථා තත්ත්වයට පත්කරමු’ යන්න මෙවර එහි තේමාවයි.පරිසරය ඇතුළු මිහිතලය සුරක්ෂිත කිරීම සඳහා ලෝක ජනතාවගේ අවධානය යොමු කිරීම හා ඒ සඳහා වන කැපකිරීම පෙන්වීම මිහිතල දිනයේ අරමුණයි. මිහිතල දිනය ප්‍රකාශයට පත්කරන ලද ඇමරිකාව ඇතුළු එක්සත් ජාතීන්ගේ රටවල් සියල්ලම පාහේ මෙවර මිහිතල දින...
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2021
" රටකි දැයකි ලොවකි ඇය " ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2021 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තා කාර්ය සංවිධානය ඇගයීම් උළෙල සහ රසවින්දන වැඩසටහන 2021-03-23 වන දින බිබිල සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි..
බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පැවැත්වීම.
බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පසුගිය දිනක එනම් 2021.02.23 වන දින බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
බිබිල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල 2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය
2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය පිළිබඳ සාරාංශක්..... (තොරතුරු මූලාශ්‍රය - බිබිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය)
1920 කෘෂි උපදේශන සේවාව
ලාංකීය ගොවි ජනතාවගේ එදිනෙදා කෘෂිකාර්මික ගැටළුවලට ක්ෂණික උපදෙස් ලබාදීම වෙනුවෙන් 2006 වසරේ පෙබරවාරි මස ආරම්භ කරන ලද "ගොවි සහන සරණ" කෘෂි උපදේශන සේවාව මේ වන විට තොරතුරු තාක්ෂණ මෙවලම්ද භාවිතා කරමින් වැඩි සංඛ්‍යාවකට උපදේශන සේවාව සපයනු ලබයි. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට ජංගම හෝ ස්ථාවර දුරකථනයකින් 1920 කෙටි දුරකථන අංකයට...
රාජ්‍ය සේවා ස්ථාන
වීඩියෝ ගැලරිය
This page is under constructions
සංඛ්‍යාන තොරතුරු
යාවත්කාලීන කරමින් පවතී
ග්‍රාම නිලධාරි වසම් අනුව ජනගහනය - 2021
| අ.අ | ග්‍රාම නිලධාරි වසම | මුළු ජනගහනය |
| 1 | නිල්ගල | 1010 |
| 2 | කොටගම | 1089 |
| 3 | උස්සාගල | 648 |
| 4 | තානායම්ගම | 781 |
| 5 | වෑගම උතුර | 1281 |
| 6 | දොඩම්ගොල්ල | 1530 |
| 7 | කණුල්වෙල | 2338 |
| 8 | බදුල්ලගම්මන | 1881 |
| 9 | මැදපිටිය | 1133 |
| 10 | දෙහිඅත්තාවෙල | 1005 |
| 11 | ළිඳකුඹුර | 1525 |
| 12 | මල්ලැහැව | 1452 |
| 13 | ඌරාවුල | 392 |
| 14 | පිටකුඹුර | 1248 |
| 15 | මොරත්තමුල්ල | 1289 |
| 16 | කුරුවාඹ | 1154 |
| 17 | තොටිල්ලකැටිය | 1004 |
| 18 | කණවේගල්ල | 522 |
| 19 | අඹගොල්ල | 1358 |
| 20 | නාගල | 1764 |
| 21 | හාමාපොල | 1223 |
| 22 | උඩමල්ලැහැව | 994 |
| 23 | එගොඩ කොටගම | 733 |
| 24 | හෙවෙල්වෙල | 986 |
| 25 | කරගහවෙල නැගෙනහිර | 898 |
| 26 | වෑගම දකුණ | 1747 |
| 27 | යල්කුඹුර | 850 |
| 28 | මූදියල | 941 |
| 29 | කොකුන්නෑව | 1171 |
| 30 | බිබිල | 1744 |
| 31 | බුළුපිටිය | 1164 |
| 32 | බොකාගොන්න | 1689 |
| 33 | රතුපස්කැටිය | 2400 |
| 34 | අබේලන්ද | 977 |
| 35 | රදලියද්ද | 1306 |
| 36 | කරාඬුගල | 907 |
| 37 | කඑරගහවෙල බටහිර | 1351 |
| 38 | කෙහෙල්අත්තාවෙල | 1176 |
| 39 | ඊතණවත්ත | 860 |
| 40 | කවුඩැල්ල | 1222 |
| මුළු ජනගහනය | 48743 | |
ස්ත්‍රී පුරුෂභාවය අනුව ජනගහනය - 2021
| අ.අං. | ග්‍රාම නිලධාරි වසම | ස්ත්‍රී | පුරුෂ | මුළු ජනගහනය |
| 1 | නිල්ගල | 504 | 506 | 1010 |
| 2 | කොටගම | 553 | 536 | 1089 |
| 3 | උස්සාගල | 325 | 323 | 648 |
| 4 | තානායම්ගම | 394 | 387 | 781 |
| 5 | වෑගම උතුර | 683 | 598 | 1281 |
| 6 | දොඩම්ගොල්ල | 786 | 744 | 1530 |
| 7 | කණුල්වෙල | 1195 | 1143 | 2338 |
| 8 | බදුල්ලගම්මන | 920 | 961 | 1881 |
| 9 | මැදපිටිය | 512 | 621 | 1133 |
| 10 | දෙහිඅත්තාවෙල | 519 | 486 | 1005 |
| 11 | ළිඳකුඹුර | 700 | 825 | 1525 |
| 12 | මල්ලැහැව | 824 | 628 | 1452 |
| 13 | ඌරාවුල | 187 | 205 | 392 |
| 14 | පිටකුඹුර | 637 | 611 | 1248 |
| 15 | මොරත්තමුල්ල | 634 | 355 | 1289 |
| 16 | කුරුවාඹ | 592 | 562 | 1154 |
| 17 | තොටිල්ලකැටිය | 512 | 492 | 1004 |
| 18 | කණවේගල්ල | 269 | 253 | 522 |
| 19 | අඹගොල්ල | 729 | 629 | 1358 |
| 20 | නාගල | 889 | 875 | 1764 |
| 21 | හාමාපො | 656 | 567 | 1223 |
| 22 | උඩ මල්ලැහැව | 536 | 458 | 994 |
| 23 | එගොඩ කොටගම | 374 | 359 | 733 |
| 24 | හෙවෙල්වෙල | 497 | 489 | 986 |
| 25 | කරගහවෙල නැගෙනහිර | 447 | 451 | 898 |
| 26 | වෑගම දකුණ | 903 | 844 | 1747 |
| 27 | යල්කුඹුුු ර | 438 | 421 | 850 |
| 28 | මූදියල | 467 | 474 | 941 |
| 29 | කොකුන්නනැව | 569 | 602 | 1171 |
| 30 | බිබිල | 885 | 859 | 1744 |
| 31 | බුළුපිටිය | 597 | 567 | 1164 |
| 32 | බොකාගොන්න | 868 | 821 | 1689 |
| 33 | රතුපස්කැටිය | 1234 | 1166 | 2400 |
| 34 | අබේලන්ද | 482 | 495 | 977 |
| 35 | රදලියද්ද | 641 | 665 | 1306 |
| 36 | කරාඬුුුුගල | 470 | 437 | 907 |
| 37 | කරගහවෙල බටහිර | 692 | 659 | 1351 |
| 38 | කෙහෙල්අත්තාවෙල | 603 | 573 | 1176 |
| 39 | ඊතණවත්ත | 423 | 437 | 860 |
| 40 | කවුඩැල්ල | 630 | 592 | 1222 |
| මුළු ජනගහනය | 24776 | 23967 | 48743 | |
විමසීම් විස්තර
කාර්යාලයීය දුරකතන අංකය සහ ෆැක්ස් අංකය
- දුරකතන අංකය : +94 55 2265 339
- ෆැක්ස් අංකය : +94 55 2265 338
විද්‍යුත් තැපෑල
- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සමාජ මාධ්‍ය
- Follow Us on Facebook - https://www.facebook.com/DSBIBILE
වට්ස් ඇප් (Whats App)
- පොදු අංකය - 070 6265339
- මෝටර් රථ අංශය - 070 5265339
- රෙජිස්ට්‍රාර් අංශය - 0704265339
ලියාපදිංචි ආයතන
Civil organizations
| අංකය | සංවිධානයේ නම | සභාපති | ලේකම් | භාණ්ඩාගාරික |
| 1 | ශක්ති අවමංගල්‍යාධාර සමිතිය | එච්.එම්.කරුණාසුන්දර මයා | ජේ.එස්.එම්. ගුණවර්ධන මයා | එච්.එම්.ජයවර්ධන මයා |
| 2 | සමඟි අවමංගල්‍යාධාර හා සුභ සාධනසමිතිය | ටී.බී.ධර්මාවතී මිය | ටී.බී. නිලන්ත කුමාර මයා | ඩී.චාන්දනී මිය |
| 3 | පුබුදු සුභ සාධක සංගමය | පී. චින්තක ශිරන්ත මයා | ජේ.පී.ජී.චන්ද්‍රලතා ජයසිංහ මිය | එන්.එච්.නන්දසිරි මයා |
| 4 | වීර්ය පානීය ජල ව්‍යාපෘති සමිතිය | ඇම්.ඇම්. කරුණාරත්න මයා | එස්.ජී. මනෝරි ප්‍රියංක මිය | එච්.එම්.අමරානන්ද මයා |
| 5 | උණගොල්ල විහාරස්ථාන සදහම් ප්‍රජා සත්කාරක සංවිධානය | ඒ.එම්.ජයසුන්දර මයා | ඊ.එස්.එම්.නන්දසිරි මයා | ආර්.කේ.දයාරත්න මයා |
| 6 | එක්සත් රණවිරු සුභසාධක සංගමය | එච්.එම්.සුරවීර බංඩාර මයා | එච්.එම්. නලින්ද සිරි රූපසේන | ඩී.එම්. සරත් දිසානයක මයා |
| 7 | සමගි මරණාධාර සමිතිය | කේ.එස්.ජයසිංහ මයා | ජේ.ඒ.අමාලි කාංචනා මිය | ජේ. දයා පත්මිණි මිය |
| 8 | සම අපකාර ස්වේච්ඡා සංවිධානය | ජී.වසන්තා වීරසිංහ මිය | එම්.එම්.වයලට් චන්ද්‍රලතා මිය | ඩී.එම්.අයිරාංගනී මිය |
| 9 | රන්මිතුරු සුභසාධක සංගමය | එච්.එම්.ආනන්ද මයා | ඩී.එම්.අසි. දිල්රුක්ෂි මිය | ආර්.ඒ.ආර්.එස්. වීරසිංහ මයා |
| 10 | තුඹලේරුව දිරිය සහන සේවා සුභසාධක සමිතිය | එච්.එම්. ගුණරත්න මයා | එච්.එම්. විජේරත්න මයා | ජේ. දයා පත්මිණි මිය |
| 11 | ජල ව්‍යාපෘතිය සමිතිය | එච්.එම්.ගුණවර්ධන මයා | රුවන් සලින්ද ප්‍රනාන්දු මයා | බී.එම්. චන්ද්‍ර සිරි මයා |
| 12 | සුමිතුරු කවය | ඩබ්.ඒ.එල්. වන්නි ආරච්චි මයා | පී.එම්.දර්ශන ප්‍රියංක මයා | කේ.ඒ.ටී.පී. කුමාරසිංහ මයා |
| 13 | තුරුණු සවිය සුභසාධක සමිතිය | කේ.ඩී.මිතිලා දීප්ති මිය | ඒ.එම්. නිලන්ති කුමාරි මිය | ජී.එච්. යමුනා රානි මිය |
| 14 | හේන්යාය ජල යෝජනා ක්‍රම ප්‍රජා මූල සංවිධානය ඩබ්.ඒ.අසංක නිරෝෂ් මයා | බී.එම්. තක්ෂිලා දමයන්ති මිය | බී.ඩබ්.නිහාල් සුමන සේන මයා | |
| 15 | යලි පිබිදෙමු ග්‍රාමීය සංවර්ධන සංවිධානය ආර්.එම්.උපුල් ප්‍රියන්ත මයා | ආර්.බි. අනුලා අබේරත්න මයා | ටී.බී.පී.ගීතානි ජයවර්ධන මයා | |
| 16 | බෙස්ට් යූත් අවමංගල්‍යාධාර සමිතිය | එල්.ඒ.බී. ළහිරු සඳරුවන් මයා | එස්.එම්.අයි.පී. සෝමසිරි මයා | පී. චින්තක ශිරන්ත මයා |
| 17 | දිරිය ස්ව ශක්ති සංවිධානය | ආර්.ඒ.ඩී. චන්ද්‍රිකා මිය | ඩබ්.ඒ.ජයවතී මිය | ඩි.එම්.අනුලාවතී මිය |
| 18 | කළන මිතුරු සුභ සාධක සංගමය | ඒ.එම්.ජී. අත්තනායක මයා | ඩී.එම්.මධුකා ප්‍රියදර්ශනී මිය | ඩබ්.ඩී.ඉනෝකා කුමාරි මිය |
| 19 | විශාකා කාන්තා සුභසාධන සංගමය | ආර්.ඒ. තුෂාරි රණසිංහ මයා | එච්.එම්.රේණුකා මල්කාන්ති මිය | ඒ.එච්. පත්මා කුමාරි මිය |
| 20 | මිහිගු සංසදය | ඒ.එම්.දයානන්ද මයා | ඩී.එම්. විජේසේකර මයා | ඒ.එම්.සෙනවිරත්න මයා |
| 21 | නිල් දියවර ප්‍රජා මූල සංවිධානය | ටි.බි.ප්‍රේමරත්න මයා | ජේ.සී.පී. මිල්ටන් ජයසිංහ මයා | කේ.ඒ.ටී.පී. කුමාරසිංහ මයා |
| 22 | කරාඩුගල ගැමුණු ජල පාරිභෝගික සමිතිය | බී.එම්.තිලක් රුක්ෂාන් මයා | බී.ජී.ලක්ෂ්මි උදයංගනී මිය | බී.ජී.රේණුකා කුමාරි මිය |
| 23 | සමෘද්ධි නිලධාරීන්ගේ සුභ සාධක සංගමය | එස්.ජේ.එම්. නන්දිපාල මයා | එච්.එම්. ඔසාකා වසන්ති මිය | ඩබ්.එම්. නන්දාවතී මිය |
| 24 | ගම්මැද්ද සවිය හෙළ අරාව ප්‍රජා මූල සමිතිය | ඒ.එම්.අනුර අත්තනායක මයා | එච්.එම්.අබේසේකර මයා | ඒ.එම්. වීරසිංහ මයා |
| 25 | විජය මුණි සොයිසා ප්‍රජා මූල සංවිධානය | ජේ.ඒ. බුද්ධික සෙනවිරත්න මයා | ආර්.එම්.විජේරත්න මයා | ඩබ්.පි.ග්රිශනි ගේමිලා මිය |
| 26 | ඌරාවුල පැරකුම් ග්‍රාමීය රබර් සංසදය | බී.ජි.එච්.එම්. සෝමපාල මයා | කේ.එම්. ගුනසේන මයා | ඒ.එම්.සෝමරත්න මයා |
| 27 | ශ්‍රි වෙලන්ගොඩ කන්දේ විහාරයේ විහාරවර්ධන සමිතිය | මොලන්දෙනියේ යසරත්න හිමි | ආර්.එම්.සුමනසේන මයා | මාලනී දයා විජේතුංග මිය |
| 28 | ෆියුචර් ක්ලබ් සංවිධානය | විරාජ් හෙට්ටිගමගේ මහතා | බී.කේ. තුෂාර වීරසිරි මයා | එච්.එම්.ජයන්ත කුමාර මයා |
| 29 | එකමුතු ප්‍රජා මූල පානීය ජල සංවිධානය | ඒ.එම්. විමලාවතී මිය | එම්.ඩබ්.ඩී. මාටින් මයා | ඒ.එම්. කුලතුංග මයා |
| 30 | යස ඉසුරු සුභ සාධක සංගමය | ආනන්ද කුමාර දාස මයා | ඩි.එච්.වික්‍රමසිංහ මයා | නන්දසිරි ද සිල්වා මයා |
| 31 | සුහද සුභ සාධක සංගමය | ආර්.ඩී.ඇන්ටන් ප්‍රනාන්දු මයා | ජේ.එම්.ධම්මික පද්මකුමාර මයා | ඩබ්.සංජීව උපුල් කුමාර මයා |
| 32 | මිතුරු සොයුරු සුභ සාධක සමිතිය | පී.එම්.සිරිවර්ධන මයා | ඩබ්.ඒ.විජේසංහ මයා | ඩබ්.ඒ.ගජසිංහ මයා |
| 33 | පේරණ එකමුතු ප්‍රජා මූල සංවිධානය | ඒ.එම්. නිලන්ත පුෂ්ප කුමාර මයා | එම්.ඩබ්.ජී.එස්.බංඩාර මයා | එච්.එම්. සිරිවර්ධන මයා |
| 34 | ජීවය පරිසර සංවිධානය | එන්.එච්. ඒ. ක්‍රිශාන්ත හෙට්ටිආරච්චි | ඩබ්.ඒ.ඩබ්.බංඩාර මයා | එච්. බී. සංජීව ප්‍රදීප් මයා |
| 35 | අඹගහකිවුල එක්සත මරණාධාර සමිතිය | ඩබ්.ඒ.විජේපාල මයා | ඩබ්.එම්. චන්ද්‍රා විරසිංහ මයා | ඩබ්.හ්. කරුනාරත්න මයා |
| 36 | සහයෝගීතා සහන සංවිධානය | ඒ.එම්. ගුණාපාල මයා | ඩී.එම්.පියදාස මයා | ඥානදාස පලිහක්කාර මයා |
| 37 | සමාජ සේවා සහනාධාර සමිතිය | ඩී.එම්.සිරිවර්ධන මයා | ඩබ්.එම.නිර්මලා චාන්දනී මිය | බී.බී. කරුනාතිලක මයා |
| 38 | සමගි සුභ සාධන ස්වේච්ඡා සංවිධානය | කේ.පි.ප්‍රේමදාස මයා | පී.ලලිත් ප්‍රියතිලක මයා | පී .අජිත් පියතිලක මයා |
| 39 | දියකොබල ප්‍රජා මූල පාරිභෝගික සංගමය | ඒ.එම්. තිලකසේන බංඩා මයා | ඒ.එම්.ශ්රිමකාන්ති මිය | ඩබ්.ඩබ්.එම්. නන්දාවතී මිය |
| 40 | රතුපස්කැටිය එක්සත් සුභසාධක සංගමය | ඩී.කේ.එම්. අමරසිංහ මයා | ජේ.එම්. ප්‍රසන්න කුමාර මයා | එස්.ඒ. චූලන් කුමාර මයා |
| 41 | බිබිල වර්ධන සුභ සාධන සිමිතිය | ආර්.ඒ. තිලකා මිය | ජී.එම්. සෙනරත් මයා | ඒ.එච්.එම්. සමරපාල මයා |
| 42 | උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ගේ සුභසාධක සංගමය | එම්.එච්.ක්‍රිශාන්ත හෙට්ටි ආරච්චි මයා | ආර්.එම්.අනූෂා කුමාරි මිය | එච්.එම්.මහේෂ් දර්ශන මයා |
| 43 | බූටාරාව ස්ව ශක්ති සංවිධානය | ආර්.පි. නිසංසලා මල්කාන්ති මිය | කේ.පී. ස්වර්නලතා මිය | ඩී.එන්. නන්දාමාලනී මිය |
| 44 | සමාධි සංවිධානය | ජී.ජී. රන්ජන් සිල්වා මයා | බී.ජේ.එම්.චන්ද්‍රපාල මයා | ඒ.එස්. සරත් බන්දුල මයා |
| 45 | කිරිමැටිය ස්ව ශක්ති සංවිධානය | ජී.කේ.ෆොන්සේකා මිය | ඩී.එම්.නන්දාවතී මිය | ඩී.එම්. චන්ද්‍රලතා මිය |
| 46 | දාරක සුව සෙත ළමා සංවර්ධන අරමුදල | කේ.ප්‍රගීත් කුලතිලක මයා | එම්.ජී.ශිරාණි ගුනවර්ධන මයා | වී.පී. විමලතුංග මයා |
| 47 | ඉසුඹු ගුරු හවුල | වී.ආ. ගුනදාස මයා | ඩබ්.ඒ.සුමිත්‍රපාල මයා | ඩබ්.එඒ. කිරිබංඩා මයා |
| 48 | දිමුතු සහයෝගීතා සුභ සාධන සමිතිය | එල්.ඒ.බී. පියසීලි මිය | එල්.ඒ.බී.ප්‍රේමාවතී මිය | ඩී.වයි. ශ්‍යාමලී රේණුකා මිය |
| 49 | ප්‍රගති සුභ සාධක සමිතිය | එච්.එම්. ජයසේකර මයා | ටි.එම්.ලොකුමැනිකා මිය | එච්.එම්. දයාරත්න මයා |
| 50 | තුරුණු ස්ව ශක්ති අවමංගල්‍යාධාර සමිතිය | එච්.ජි.ආරියසේන මයා | එච්.බි.චන්ද්‍රාවතී මිය | ඒ.එච්.ගුණසේකර මයා |
| 51 | පොදුජන එක්සත් අවමංගල්‍යාධාර සමිතිය | එච්.එච්.අමරසේකර මයා | ඒ.එච්. ශ්‍රියාකාන්ති මිය | ඩී.එම්.නදීශා කුමාරි |
| 52 | නාගල මරණාධාර සමිතිය | එච්.එම්.අප්පුහාමි මයා | ඩී.එම්.ප්‍රේමලතා මිය | එච්.එම්.ජයවර්ධන මයා |
| 53 | සුහඳ එක්සත් අවමංගල්‍යාධාර සමිතිය | ඒ.එම්.ආරියරත්න මයා | ඒ.එම්.එස්.ප්‍රගීත් අධිකාරී මයා | එස්.එම්.ජයන්තිකා මිය |
| 54 | මීගහඅරාව අවමංගල්‍යාධාර සමිතිය | එච්.බී.කරුණාරත්න මයා | ඒ.එම්.ලොකුබංඩා මයා | එච්.බී. සිරිවර්ධන මයා |
| 55 | මල්ලැහැව සමඟි සුබ සාධන හා අවමංගල්‍යාධාර සමිතිය | එම්.එම්.ඒ.කේ. වික්‍රමසිංහ මයා | ඒ.එම්.රත්නසේකර මයා | ඩී.එම්.සෝමපාල මයා |
| 56 | එක්සත් අවමංගල්‍යාධාර සමිතිය | ඒ.එම්.සිරිවර්ධන මයා | පී.එම්.ජයවර්ධන මයා | ඩී.එම්.ප්‍රේමරත්න මයා |
| 57 | පිටකුඹුර මරණාධාර සමිතිය | එම්.එම්.සේනානායක මයා | ජේ.එම්ත විමලාවතී මිය | ඒ.එම්. අබේපාල මයා |
| 58 | එක්සත් අවමංගල්‍යාධාර සමිතිය | ඒ.එම්. සිරිවර්ධන මයා | පී.එම්. ජයවර්ධන මයා | ඩී.එම්.ප්‍රේමරත්න මයා |
| 59 | උස්සාගල මරණාධාර සමිතිය | ඩී.එම්.ධනසේන මයා | ඒ.එම්. කුසුමාවතී මිය | ඩබ්.එම්.ඥානපාල මයා |
| 60 | හාමාපොල මරණාධාර සමිතිය | ඩබ්.එච්.මිල්ටන් මයා | ජේ.ටී.ශ්‍රියානි රාජපක්ෂ මිය | ජේ.පී. අසෝකා ඉන්ද්‍රානි මිය |
| 61 | සමගි අවමංගල්‍යාධාර සමිතිය | පී.එම්. චාමරිකා අයිරාංගනී | කේ.ඩබ්.ජී.කුසුමලතා මිය | ඒ.එම්.අනෝජා ප්‍රියදර්ශනි මිය |
| 62 | ශ්‍රි විපස්සි සුභ සාධක මරණාධාර සමිතිය | එච්.එම්.සිරිසේන මයා | ඒ.එම්. මංගලිකා මිය | බී.එම්. තිලකරත්න මයා |
| 63 | ළිදකුඹුර මොලන්දෙනිය සුභසාධක අව. සමිතිය | ඩබ්.ඒ. නන්දසේන මයා | ඩී.එම්. සරත් කුමාර මයා | කේ.එල්. සෝමලතා මිය |
| 64 | මොලන්දෙනිය එකමුතු අව. සමිතිය | ඩබ්.එඒ.ජයවර්ධන මයා | බී.එම්. කරුණාවතී මිය | ඪි.එම්.සමරවීර මයා |
| 65 | සමගි මරනාධාර සමිතිය | රත්නසිරි අත්තනායක මයා | පී.බී. විජේසුන්දර මයා | අශෝක අලවතුගොඩ මයා |
| 66 | දිග්ගොම්මන මරණාධාර සමිතිය | ඩබ්.එම්. බලවර්දන මයා | කේ.එච්.එම්. කුසුමලතා මිය | පී.එම්. චන්ද්‍රාවතී මිය |
| 67 | ගැමිඅරුන මරණාධාර සමිතිය | ඩී.එම්.සේනක ගුනරත්න මයා | ඒ.එම්. සුජාතා රම්‍ය කුමාරි මිය | ආර්.එම්. චම්පිකා මල්කාන්ති මිය |
| 68 | සුහඳ අවමංගල්‍යාධාර සමිතිය | ටී.එම්.ප්‍රේමරත්න මයා | පී.එම්.පද්මාවතී මිය | පී.එම් දයාරත්න මයා |
| 69 | සමඟි අවමංගල්‍යාධාර සමිතිය | අ.මු. සුදුබංඩාර මයා | යූ .ඇම්.අබේරත්න මයා | තිලකා විදාන පතිරණ මිය |
| 70 | එක්සත් සමාජ සේවා අවමංගල්‍යාධාර සමිතිය | බංඩාර දිසානායක මයා | එච්.ඒ.ඩී.දයානන්ද මයා | ආර්.රාජකරුණා මයා |
| 71 | තිස්ස සුභ සාධන හා අවමංගල්‍යාධාර සමිතිය | එච්.එම්.අබේකෝන් බංඩා මයා | ඩබ්.ඒ. බේබි නෝනා මිය | ජේ.එම්.රෝහිණි අලහකෝන් මිය |
| 72 | දිග්ගල්රෑන අවමංගල්‍යාධාර සමිතිය | ඩී.එම්. අමරා චමින්ද මයා | ඒ.එම්.චන්ද්‍රාවතී මිය | නදීකා බිබිලේ මිය |
| 73 | ආදර්ශ අවමංගල්‍යාධාර සමිතිය | ඒ.එම්. සිරිවර්ධන මයා | ඒ.එම්.පත්මා චාන්දනී මිය | ඩී.එම්. සුමනාවතී මිය |
| 74 | අමුණුදෝව සමගි අවමංගල්‍යාධාර සමිතිය | ටි.ඩබ්.ඇම්.ඥානරත්න මයා | එච්.එම්. කරුණාසුන්දර මයා | ආර්.අසංක රාජපක්ෂ මයා |
| 75 | කුරුවාඹ එක්සත් අවමංගල්‍යාධාර සමිතිය | එම්.එම්.තිස්ස ගුණසිංහ මයා | ආර්.කේ.ගුණවතී මිය | ආර්.කේ. දයාරත්න මයා |
| 76 | දැවකැටිය එක්සත් අවමංගල්‍යාධාර සමිතිය | හේමා ස්වර්ණලතා මිය | මල්ලිකා කුමාරි බස්නායක මිය | ඩී.එම්. සීලවතී මිය |
| 77 | කරගහවෙල ගැමිදිරිය මරණාධාර සමිතිය | කේ.එම්.කපිල විජේසූරිය මයා | ආර්.ඒ.සුසන්ති සුභාෂිණි මිය | ඩී.එම්.රජිතිකා ලක්මිණි මිය |
| 78 | මහවෙල මරණ ආපදා හා ආගමික සේවා සමි. | බී.එම්. ගුනපාල මයා | ඒ.එම්.ආරියරත්න මයා | ඒ.එච්.ගුනරත්න මයා |
| 79 | දිවිදිරි සහෘදයෝ සුභසාධන සමිතිය | ඩී.එම්.ධනපාල මයා | කේ.එම්.ගයානි නදීෂා මිය | එච්.එම්. සුසන්ත විජේසිරි මයා |
| 80 | ප්‍රගති අවමංගල්‍යාධාර සමිතිය | බී.එම්.ආරියපාල මයා | ඒ.එම්.කරුනාවතී මිය | ඒ.එච්.ප්‍රේමරත්න මයා |
| 81 | එකමුතු ලොරි රථ සුභ සාධක සමිතිය | ජේ.එම්.පද්මසිරි මයා | කේ.එම්. තිලකරත්න මයා | උපේන්ද්‍ර සිරිවර්ධන මයා |
| 82 | දිවිදිරි සහෘදයෝ සුභසාධන සමිතිය | ඩී.එම්.ධනපාල මයා | කේ.එම්.ගයානි නදීෂා මිය | එච්.එම්.සුසන්ත විජේසිරි මයා |
| 83 | හේරත් ගෙදර අවමංගල්‍යාධාර සමිතිය | එච්.එම්.සිරි අබේසිංහ මයා | එච්.එම්.ආරියරත්න මයා | එච්.එම්.සුදුබංඩා මයා |
| 84 | උඩමල්ලැහැව එක්සත් මරණාධාර සමිතිය | ඒ.එම්.සිරිතුංග මයා | එච්.එම්. ගුණරත්න මයා | ඒ.එම්. ගුණරත්න මයා |
| 85 | දැහැමි අවමංගල්‍යාධාර සමිතිය | ජී.ආර්.කළුආරච්චි මයා | පී.එම්.චමින්ද ජයලත් මයා | ඩී.එම්. සිරිවර්ධන මයා |
| 86 | වෙල්ලස්ස සමඟි සුභසාධන හා අවමංගල්‍යාධාර සමිතිය | අනුරුද්ධ ධම්මික මයා | හේමා සිරිවර්ධන මිය | ඒ.එම්.චන්ද්‍රාවතී මිය |
| 87 | හැමගස්මුල්ල එකමුතු මරණාධාර සමිතිය | එච්.එම්.හේරත් මයා | ඩී.ඩී.ගීතා ප්‍රියංගනී මිය | ඒ.එම්.පත්මා කුමාරි මිය |
| 88 | කුරුවාඹ සුචරිත අවමංගල්‍යාධාර සමිතිය | ආර්.කේ. දයාරත්න මයා | ආර්.කේ. ගුනවතී මිය | එස්.එම්.ප්‍රේමරත්න මයා |
| 89 | අපි සංවිධානය | එස්.ඒ.ඩී.සුජීව නිරෝෂණ මයා | ඒ.එම්. නිශාන්ත සුමනරත්න මයා | ඒ.එම්.යසිත් චන්දන මයා |
| 90 | කිවුල පිට ලන්ද එක්සත් අව.සමිතිය | ටී.ඩබ්.ඩිංගිරි බංඩා මයා | එස්.ඒ. විමලාවතී මිය | ටී.බී.සිරිවර්ධන මයා |
| 91 | සුමිතුරු සංසදය | ඩබ්.එච්.ඒ. චතුර චින්තක මයා | බී.එම්.විජේසේකර මයා | ජේ.එස්.ඩී.එම්.ප්‍රියන්ත නිහාල් මයා |
| 92 | 07 කණුව සමගි මරණාධාර සමිතිය | කේ.එස්.ජයසිංහ මයා | ජේ.ඒ.අමාලි කාංචනා මිය | ජේ.දයාපත්මිනි මිය |
| 93 | ශක්ති සුභ සාධක සංගමය | කේ.එම්.කුමාරි සේපාලිකා මිය | ආර්.එම්.දීපා දමයන්ති | ඩී.එම්.ආරියවංශ මයා |
| 94 | කළණ මිතුරු කැදැල්ල | පී.එම්.ජයන්ත බංඩාර මයා | එස්.එම්.විජේසුන්දර බංඩාර මයා | එම්.ඒ. කුමාරතුංග මුණසිංහ මයා |
| 95 | දිරිය රබර් සංසදය | බි.එම්.ආරියපාල මයා | ඩබ්.ඒ.කරුණාතිලක මයා | ජි.එම්. කුසල් ධර්මසේන |
| 96 | සදාහරිත රබර් සංසදය | ඒ.එම්.සේනක අජිත් අත්තනායක | ඩබ්.එන්.කුසුමා නන්දනී මිය | එච්.එම්.අබේවර්ධන මයා |
| 97 | දැවකැටිය එක්සත අව.සමිතිය | ටී.ස්වර්නලතා මිය | බී.එම්.මල්ලිකා කුමාරී මිය | මාලනී දයා විජේතුංග මිය |
| 98 | මුදිතා කාන්තා සුභසාධක සමිතිය | ආර්.එම්.කුසුමාවතී මිය | එල්.ඒ.බී.ඉන්දිකා දිල්රුක්ෂි මිය | ඒ.එම්.ජීවනි ජයතිලක මිය |
| 99 | සුමග සුභසාධක සංගමය | එච්.එම්.ආරියපාල මයා | එච්.එම්.එදිරිසිංහ මයා | එච්.එම්.ඥානපාල මයා |
| 100 | සදාමිතුරු සංවිධානය | ඒ.එම්.ඩග්ලස් අත්තනායක මයා | ආර්.එම්. නිෂාරා දිල්රුක්ෂි මයා | එස්.එම්.චන්ද්‍රාවතී මිය |
| 101 | යල්කුඹුර මරණාධාර සමිතිය | පී.එම්.සී.බංඩාර මයා | ටී.එම්.කමලාවතී මිය | ආර්.යූ.කේ.ආනන්ද ජයසිරි මයා |
Women's organizations
| අ.අ | ග්‍රා.නි වසම | ග්‍රා.නි වසම ලි.ප අංකය | කාන්තා කාර්ය සංවිධානයේ නම |
| 1 | කුරුවාඹ | W.B/මොණ/බිබි/100A/001 | පුබුදු |
| 2 | කණවේගල්ල | W.B/මොණ/බිබි/102F/002 | මදුරාඔය රත්නාවලී |
| 3 | කොටගම | W.B/මොණ/බිබි/97/003 | ළහිරු කාන්තා |
| 4 | දෙහිඅත්තාවෙල | W.B/මොණ/බිබි/99B/004 | විශාකා |
| 5 | ළිඳ කුඹුර | W.B/මොණ/බිබි/101C/005 | එකමුතු |
| 6 | කණුල්වෙල | W.B/මොණ/බිබි/99A/006 | දිමුතු |
| 7 | දොඩම්ගොල්ල | W.B/මොණ/බිබි/99/007 | රන්සිළු |
| 8 | එගොඩ කොටගම | W.B/මොණ/බිබි/97A/008 | පුබුදු |
| 9 | නිල්ගල | W.B/මොණ/බිබි/103/009 | එකමුතු |
| 10 | කෙහෙල්අත්තාවෙල | W.B/මොණ/බිබි/9/010 | විශාකා |
| 11 | යල්කුඹුර | W.B/මොණ/බිබි/98/011 | වනිතාලතා |
| 12 | මූදියල | W.B/මොණ/බිබි/98B/012 | උදාර |
| 13 | තොටිල්ලකැටිය | W.B/මොණ/බිබි/103C/013 | එකමුතු කාන්තා සංවිධානය |
| 14 | බිබිල | W.B/මොණ/බිබි/100C/014 | බිබිල කැබැල්ලකැටිය |
| 15 | තානායම්ගම | W.B/මොණ/බිබි/98C/015 | රණතිසර |
| 16 | නාගල | W.B/මොණ/බිබි/101B/016 | නාගල |
| 17 | කොකුන්නෑව | W.B/මොණ/බිබි/101D/017 | එකමුතු |
| 18 | පිටකුඹුර | W.B/මොණ/බිබි/101A/018 | වීරමාතා |
| 19 | මැදපිටිය | W.B/මොණ/බිබි/99C/019 | සමගි |
| 20 | කරගහවෙල නැගෙනහිර | W.B/මොණ/බිබි/96B/020 | භාග්‍යා |
| 21 | රදලියද්ද | W.B/මොණ/බිබි/102A/021 | සිතුමිණි |
| 22 | මොරතමුල්ල | W.B/මොණ/බිබි/101E/022 | සුසිපෙන |
| 23 | උස්සාගල | W.B/මොණ/බිබි/102E/023 | පබෝධා |
| 24 | අඹගොල්ල | W.B/මොණ/බිබි/102B/023 | යසෝදරා |
| 25 | හාමාපොල | W.B/මොණ/බිබි/103A/024 | අරලියදේවි |
| 26 | අබේලන්ද | W.B/මොණ/බිබි/100C/025 | සුජාතා |
| 27 | වෑගම උතුර | W.B/මොණ/බිබි/102C/026 | විශාකා |
| 28 | වෑගම දකුණ | W.B/මොණ/බිබි/102 C/027 | සරස්වතිදිරිය |
| 29 | රතුපස්කැටිය | W.B/මොණ/බිබි/100B/028 | සමාධි |
| 30 | කරගහවෙල බටහිර | W.B/මොණ/බිබි/96A/029 | නිසංසලා |
| 31 | උඩමල්ලැහැව | W.B/මොණ/බිබි/102G/030 | නවෝදා |
| 32 | බුළුපිටිය | W.B/මොණ/බිබි/103B/031 | ශක්ති |
| 33 | කවුඩැල්ල | W.B/මොණ/බිබි/100D/032 | මිණිමුතු |
| 34 | බොකාගොන්න | W.B/මොණ/බිබි/101/33 | යසෝධා |
| 35 | ඊතනවත්ත | W.B/මොණ/බිබි/98A/35 | ඉසුරු |
| 36 | හෙවෙල්වෙල | W.B/මොණ/බිබි/100E/36 | ස්වශක්ති |
| 37 | බදුල්ලගම්මන | W.B/මොණ/බිබි/100F/37 | ලියසරණී |
| 38 | කරාඩුගල | W.B/මොණ/බිබි/ | සුහඳ |
| 39 | මල්ලැහැව | මල්ලැහැව |
Youth clubs
| වසම | යෞවන සමාජය | සභාපති/ලේකම්ගේ නම |
| බිබිල | මහා මාත්‍ය | එච්.ජී.චමිලා රසංගනී |
| යල්කුඹුර | එකමුතු | කේ.එස්.ඩී.ඉසුරු ධනංජය |
| වෑගම | සුපර් හීරෝ | ඒ.එම්.තරිදු නයනානන්ද |
| කනුල්වෙල | ප්‍රෙන්ඩ්ෂිප් | ඒ.අයි.එම්.සියාම් |
| බුලුපිටිය | රන්තරු | ඩබ්.ජී.චතුරිකා |
| පිටකුඹුර | මුදිතා | එම්.එම් ජයමිණි එදිරිසිංහ |
| බොකාගොන්න | යුත් ඉන් බිබිල | එච්.ඩබ්.ඒ.ඉසුරු සංජය |
| අබේලන්ද | උඩුබුබුල | ඩී.එන්.නිම්ෂික දිල්හාර |
| මැදපිටිය | දිලෙනතරු | කේ.එස්.කේ.ප්‍රියදර්ශණී |
| ලිදකුඹුර | සමනල | එච්.එම්.සිසිල් ගයාන් |
| කොකුන්නෑව | කේ.වයි.සී | ලසන්ත මදුෂාන් |
| නාගල | දිලෙනතරු | ජේ.කේ.ලක්ෂිකා |
| මොරත්තමුල්ල | සුපර් ස්ටාර් | ඩී.එම්.බුද්ධික |
| ඌරාවුල | ලකී ස්ටාර් | ඩී.එම් කාන්චනා දමයන්ති |
| අඹගොල්ල | සිහිනතරු | එච්.එම්.අජිත් ආරියරත්න |
| තානායමගම | බැලැක්ලයන්ස් | එච්.එම්.විනෝද් කිෂාන |
| ඊතණවත්ත | එකමුතු | එල්.ඩබ්.ජී.සජිත් කුමාර |
| හෙවෙල්වෙල | පිපෙන කැකුලු | ඩබ්.එම්.අජිත් සම්පත් |
| කෙහෙල්අත්තාවල | රිද්ම | ඒ.එම්.පසිදු මංගල |
| දෙහි අත්තාවල | අරුණලු | ඩී.එම්. මදුෂිකා සෙව්වන්දී |
| බදුල්ලගම්මන | පයිටර්ස් | ජේ.එඒ.ප්‍රදීප් දර්ශණ |
| මුදියල | බැලැක්ඊගල් | ඒ.එම්.තරුෂි අන්ජලා |
| කොටගම | සත්සර | ජේ.එම්.චානක සදරුවන් |
| කරගහවෙල | රන්තරු | එච්.පී.එම්.සසිදු ගයාන් |
| කරගහවෙල නැගෙනහිර | දිලෙනතරු | ඩී.එම්.හසිත ප්‍රබාත් |
| මල්ලැහැව | නිල්වලා 02 | එම්.එම්.ඔෂිකා චතුමිණි |
| එගොඩ කොටගම | සුපර්ලයින් | ආර්.එම්.නයෝමි ප්‍රියදර්ශණී |
| වැගම දකුණ | නේත්‍රා | එස්.එම්.දමයන්ති |
| බිබිලවත්ත | උදය සුරියම් | සී.තිරුචිකා |
| උස්සාගල | සෙවන් ස්ටාර් | සදීකා චම්පා |
| කනවේගල්ල | සුපර් හීරෝ | ආර්.එම්.තෂ්මිලා දේවින්දී |
| කුරුවාඹ | සෙවන | ආර්.එම්.චතුරිකා සෙවිවන්දි |
| බොකාගොන්න | නිවි චැලෙන්ජර්ස් | ඩී.එම්.ලක්ෂ්මී |
| වෑගම | සද්ධර්ම අලංකාර | එච්.එම්.වසන්ත තරිදු |
| නිල්ගල | රන්දහබිදු | එම්.ඒ.දිපිකා ප්‍රියදර්ශණී |
| තොට්ල්ලකැටිය | හොරයිසන් | යු.පී.චතුරාණී ප්‍රමෝධ්‍යා |
| දොඩම්ගොල්ල | ඔප්ටර්ස් | ආර්.ජී.නිෂුන්ත මදුමාල් |
| කුරුවඹ | වෙල්ලස්ස පහන්තරු | එස්.එම්.ඉෂාර මදුෂංක |
| කරාඩුගල | ස්ටාර්ග්රෑප් | ඩබ්.ටී.නිරෝෂා |
| හාමාපොල | කේෂර | කේ.ජී.යු.එස්.ජයසිංහ |
| කවුඩැල්ල | සිංහ | ටී.එම්.ශෙහානි කෞෂල්‍යා |
| උඩ මල්ලැහැව | නිල්වලා | ඩබ්.එම්.චන්දිමා කුමාරි |
| කරගහවෙල බටහිර | රන්තරු | ඩී.එම්.රෝහිත පද්ම කුමාර |
| රදලියද්ද | සුපර් යුත් | ඩී.එම්.සෟම්යා සුවිමාලී |
| කනුල්වෙල | රෝයල් යුත් | ඒ.එස්.එම් .වසීම් |
























