This page is under constructions
යාවත්කාලීන කරමින් පවතී
ග්‍රාම නිලධාරි වසම් අනුව ජනගහනය - 2021
| අ.අ | ග්‍රාම නිලධාරි වසම | මුළු ජනගහනය |
| 1 | නිල්ගල | 1010 |
| 2 | කොටගම | 1089 |
| 3 | උස්සාගල | 648 |
| 4 | තානායම්ගම | 781 |
| 5 | වෑගම උතුර | 1281 |
| 6 | දොඩම්ගොල්ල | 1530 |
| 7 | කණුල්වෙල | 2338 |
| 8 | බදුල්ලගම්මන | 1881 |
| 9 | මැදපිටිය | 1133 |
| 10 | දෙහිඅත්තාවෙල | 1005 |
| 11 | ළිඳකුඹුර | 1525 |
| 12 | මල්ලැහැව | 1452 |
| 13 | ඌරාවුල | 392 |
| 14 | පිටකුඹුර | 1248 |
| 15 | මොරත්තමුල්ල | 1289 |
| 16 | කුරුවාඹ | 1154 |
| 17 | තොටිල්ලකැටිය | 1004 |
| 18 | කණවේගල්ල | 522 |
| 19 | අඹගොල්ල | 1358 |
| 20 | නාගල | 1764 |
| 21 | හාමාපොල | 1223 |
| 22 | උඩමල්ලැහැව | 994 |
| 23 | එගොඩ කොටගම | 733 |
| 24 | හෙවෙල්වෙල | 986 |
| 25 | කරගහවෙල නැගෙනහිර | 898 |
| 26 | වෑගම දකුණ | 1747 |
| 27 | යල්කුඹුර | 850 |
| 28 | මූදියල | 941 |
| 29 | කොකුන්නෑව | 1171 |
| 30 | බිබිල | 1744 |
| 31 | බුළුපිටිය | 1164 |
| 32 | බොකාගොන්න | 1689 |
| 33 | රතුපස්කැටිය | 2400 |
| 34 | අබේලන්ද | 977 |
| 35 | රදලියද්ද | 1306 |
| 36 | කරාඬුගල | 907 |
| 37 | කඑරගහවෙල බටහිර | 1351 |
| 38 | කෙහෙල්අත්තාවෙල | 1176 |
| 39 | ඊතණවත්ත | 860 |
| 40 | කවුඩැල්ල | 1222 |
| මුළු ජනගහනය | 48743 | |
ස්ත්‍රී පුරුෂභාවය අනුව ජනගහනය - 2021
| අ.අං. | ග්‍රාම නිලධාරි වසම | ස්ත්‍රී | පුරුෂ | මුළු ජනගහනය |
| 1 | නිල්ගල | 504 | 506 | 1010 |
| 2 | කොටගම | 553 | 536 | 1089 |
| 3 | උස්සාගල | 325 | 323 | 648 |
| 4 | තානායම්ගම | 394 | 387 | 781 |
| 5 | වෑගම උතුර | 683 | 598 | 1281 |
| 6 | දොඩම්ගොල්ල | 786 | 744 | 1530 |
| 7 | කණුල්වෙල | 1195 | 1143 | 2338 |
| 8 | බදුල්ලගම්මන | 920 | 961 | 1881 |
| 9 | මැදපිටිය | 512 | 621 | 1133 |
| 10 | දෙහිඅත්තාවෙල | 519 | 486 | 1005 |
| 11 | ළිඳකුඹුර | 700 | 825 | 1525 |
| 12 | මල්ලැහැව | 824 | 628 | 1452 |
| 13 | ඌරාවුල | 187 | 205 | 392 |
| 14 | පිටකුඹුර | 637 | 611 | 1248 |
| 15 | මොරත්තමුල්ල | 634 | 355 | 1289 |
| 16 | කුරුවාඹ | 592 | 562 | 1154 |
| 17 | තොටිල්ලකැටිය | 512 | 492 | 1004 |
| 18 | කණවේගල්ල | 269 | 253 | 522 |
| 19 | අඹගොල්ල | 729 | 629 | 1358 |
| 20 | නාගල | 889 | 875 | 1764 |
| 21 | හාමාපො | 656 | 567 | 1223 |
| 22 | උඩ මල්ලැහැව | 536 | 458 | 994 |
| 23 | එගොඩ කොටගම | 374 | 359 | 733 |
| 24 | හෙවෙල්වෙල | 497 | 489 | 986 |
| 25 | කරගහවෙල නැගෙනහිර | 447 | 451 | 898 |
| 26 | වෑගම දකුණ | 903 | 844 | 1747 |
| 27 | යල්කුඹුුු ර | 438 | 421 | 850 |
| 28 | මූදියල | 467 | 474 | 941 |
| 29 | කොකුන්නනැව | 569 | 602 | 1171 |
| 30 | බිබිල | 885 | 859 | 1744 |
| 31 | බුළුපිටිය | 597 | 567 | 1164 |
| 32 | බොකාගොන්න | 868 | 821 | 1689 |
| 33 | රතුපස්කැටිය | 1234 | 1166 | 2400 |
| 34 | අබේලන්ද | 482 | 495 | 977 |
| 35 | රදලියද්ද | 641 | 665 | 1306 |
| 36 | කරාඬුුුුගල | 470 | 437 | 907 |
| 37 | කරගහවෙල බටහිර | 692 | 659 | 1351 |
| 38 | කෙහෙල්අත්තාවෙල | 603 | 573 | 1176 |
| 39 | ඊතණවත්ත | 423 | 437 | 860 |
| 40 | කවුඩැල්ල | 630 | 592 | 1222 |
| මුළු ජනගහනය | 24776 | 23967 | 48743 | |
2017 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
අඹගොල්ල
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) අඹගොල්ල අඹගොල්ල ප්‍රජා ශාලාව ඉදිකිරීම සදහා 500,000.00
උඩමල්ලැහැව
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) උඩමල්ලැහැව සුභ සාධක මරණාධාර සමිතියට වතුර ටැංකියක් ලබාදීම 10,000.00 උඩමල්ලැහැව උඩමල්ලැහැව සමගි අවමංගල්‍යාධාර සමිතියට සෙවිලි තහඩු මඩුවක් ලබාදීම 70,000.00 උඩමල්ලැහැව උඩමල්ලැහැව ඉදිකිරීම් 242500.00
උණගොල්ල
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) උණගොල්ල උණගොල්ල් රජ මහා විහාරයේ පුතිසංස්කරණය 194000.00
කදරගහවෙල නැගෙනහිර
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) කදරගහවෙල නැගෙනහිර කරගහවෙල මරණ ආපදා සහ ආගමික සේවා සමිතියට අල්මාරියක් ලබාදීම 10,000.00 කරගහවෙල නැගෙනහිර එකමුතු මරණාධාර සමිති ශාලාවට විදුලි සැපයුම ලබා දීම 20,000.00
කරගහවෙල බටහිර
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) කරගහවෙල බටහිර එක්සත් මරණාධාර සමිතියේ බුදු මැදුර සදහා ද්‍රව්‍යාධාර ලබාදීම 20,000.00 කරගහවෙල බටහිර මහවෙල මරණාධාර සමිතියට ඇදි රහිත පුටු ලබාදීම 10,000.00
කරාඬුගල
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) කරාඬුගල කරාඬුගල සමඟි පෙර පාසල සඳහා උපකරණ ලබා දීම. 75000.00
කවුඩැල්ල
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) කවුඩැල්ල අරංගල ග්‍රාම සංවර්ධන සමිතියට ඇදි රහිත පුටු ලබා දීම 15,000.00
කුරුවාඹ
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) කුරුවාඹ සමගි ශක්ති මරණාධාර සමිතියට තහඩු 18 ක් ලබාදීම 27,000.00
කෙහෙල්අත්තාවෙල
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) කෙහෙල්අත්තාවෙල සමාජ සේවා සමගි සංවිධානයට ඇදි රහිත පුටු ලබාදීම 20,000.00 කෙහෙල්අත්තාවෙල කාන්තා සමිතිය සදහා විදුලි හිරමණයක් ලබාදීම 10,000.00 කෙහෙල්අත්තාවෙල සමගි සුභ සාධක සමිතියට ඇදි රහිත පුටු ලබා දීම 10,000.00
කොකුන්නෑව
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) කොකුන්නෑව මුත්තෙට්ටුයාය මරණාධාර සමිතියට ඇදි රහිත පුටු ලබාදීම 20,000.00 කොකුන්නෑව කොකුන්නෑව වෙලංගොඩ කන්ද විහාරයේ දහම් පාසල් ගොඩනැගිල්ල සකස් කිරීම 300,000.00 කොකුන්නෑව කොකුන්නෑව ප්‍රජා ශාලාව පුළුල් කර සකස් කිරීම 300,000.00
කොටගම
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) කොටගම කොටගම ගල්කඩ ප්‍රජා ශාලාවේ ඉඩිකිරීම් 194000.00 කොටගම කොටගම බොක්කේවෙල ප්‍රජා ශාලාව සකස් කිරීම සදහා 200,000.00
තානායම්ගම
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) තානායම්ගම සුමග සුභ සාධක සංගමයට ඇදි රහිත පුටු ලබාදීම 20,000.00 තානායම්ගම ඇතුන්දඹුවාව ප්‍රජා ශාලාව සකස් කිරිම 500,000.00 තානායම්ගම කෘෂි ළිඳ ඉදිකිරීම 72500.00
තොටිල්ලකැටිය
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) තොටිල්ලකැටිය එකමුතු ග්‍රාම සංවර්ධන සමිතියට ඇදි රහිත පුටු ලබාදීම 20,000.00
දියකොලේයාය
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) දියකොලේයාය සුව ශක්ති ප්‍රජාමූල සංවිධානයට ඇදි රහිත පුටු ලබාදීම 15,000.00
දොඩම්ගොල්ල
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) දොඩම්ගොල්ල සුමග සරසවි කලා ආයතනයට බෆල් සෙට් එකක් ලබාදීම 35,000.00 දොඩම්ගොල්ල සරණ අවමංගල්‍යාධාර සමිතියේ ප්‍ර යෝජනය සදහා ටකරං තහඩු ලබාදීම 27,000.00 දොඩම්ගොල්ල දොඩමිගොල්ල පෙර පාසලට වැසිකිලියක් ලබා දීම 145500.00
නාගල
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) නාගල නාගල මරණාධාර සමිතියට ඇදි රහිත පුටු ලබාදීම 15,000.00
නිල්ගල
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) නිල්ගල බුද්ධි පෙර පාසලේ බුදුමැදුර ඉදිකිරිම සඳහා ද්‍රව්‍යාධාර ලබා දිම 25,000.00 නිල්ගල රතුපස්කැට්ය මරණාධාර සමතියට බුෆේ කට්ටලයක් ලබා දීම 75000.00
පිටකුඹුර
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) පිටකුඹුර නිල්ගල ග්‍රාම සංවර්ධන සමතියට බුෆේ කට්ටලයක් ලබා දීම 75000.00
බදුල්ලගම්මන
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) බදුල්ලගම්මන එකමුතු මරණාධාර සමිතියට ඇදි රහිත පුටු ලබා දීම 15,000.00
බිබිල
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) බිබිල වෙල්ලස්ස රාජ්‍ය හා පළාත් පාලන විශ්‍රාමිකයන්ගේ සමිති ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ සදහා ද්‍රව්‍යාධාර ලබාදිම 50,000.00 බිබිල පෙර පාසල සඳහා උපකරණ ලබා දීම. 400000.00 බිබිල ශුද්ධ පවුලේ පල්ලිය ප්‍රතිසංස්කරණය කිරීම. 194000.00
බුළුපිටිය
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) බුළුපිටිය හමනව රජමහාවිහාරයේ ප්‍රතිසංස්කරණය කිරීම. 194000.00
බොකාගොන්න
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) බොකාගොන්න කිවුලපිටලන්ද ග්‍රාමයට උපකරණ ලබා දීම 50000.00
මල්ලැහැව
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) මල්ලැහැව ශ්‍රී ධර්මපාල අන්යේන්යාධාර සමිතියට වතුර ටැංකියක් ලබාදීම 10,000.00 මල්ලැහැව මල්ලැහැව සහස් සුබ සාධක සමිතයට ඇදි රහිත පුටු ලබාදීම 20,000.00
මැදිපිටිය
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) මැදිපිටිය මැදිපිටිය නීලගිරි විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා 200,000.00
මුදියල
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) මුදියල අලවත්තාගොඩ සමගි අවමංගල්‍යාධාර සමිති ගොඩනැගිල්ලේ දැල් ආවරනය සැකසීම සදහා 100,000.00 මුදීයල සමගි අවමංගල්‍යාධාර සමිතියට පුටු ලබාදීම 15,000.00 මුදීයල කදුකර අවමංල්‍යාධාර සමිතියට ශබ්දවාහිනි යන්ත්‍රයක් ලබාදීම 35,000.00
රතුපස්කැටිය
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) රතුපස්කැටිය එක්සත් සුභ සාධක සමිතියට ඇදි රහිත පුටු ලබා දීම 20,000.00 රතුපස්කැටිය රතුපස්කැට්ය ප්‍රජා ශාලාවට ද්‍රව්‍ය ලබා දීම 100000.00
රදලියද්ද
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) රදලියද්ද රදලියද්ද සමාධි සුභසාධන සමිතිය සදහා අමානෝ සීට් ලබාදීම 35,000.00
වෑගම
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) වෑගම වෑගම කුඩුවිරහවත්ත මාර්ලය අත්‍යාවශ්‍ය ස්ථාන කොන්ක්‍රිට් කිරීම 200,000.00
වෑගම උතුර
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) වෑගම උතුර කුඩුවිරහවත්ත පළමු මාර්ගය කොන්ක්‍රිට් කිරීම 300,000.00 වෑගම උතුර හේරත් ගෙදර මරණාධාර සමිති ශාලාවේ වහලය ඉදිකිරීම සදහා 200,000.00 වෑගම උතුර විශාකා කාන්තා සමිතියට බුෆේ සෙට් එකක් ලබාදීම 35,000.00 වෑගම උතුර රන්තරු පුරුව ළමා සංවර්ධන මධ්‍යස්ථානයට විදුලි සම්බන්ධතාවය ලබා දිම 19,800.00 වෑගම උතුර වෑගම වැව ප්‍රතිසංස්කරණය 194000.00
වෑගම දකුණ
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) වෑගම දකුණ කුඹලේරුව මරණාධාර සමිතියට ශබ්දවාහිනි යන්ත්‍රයක් ලබාදිම 35,000.00 වෑගම දකුණ කළන මිතුරු සුබසාධන සමිතියට ඇදි රහිත පුටු ලබාදිම 15,000.00 වෑගම දකුණ සහනසේවා පදනමට ඇදි රහිත පුටු ලබාදිම 15,000.00 වෑගම දකුණ හේරත්ගෙදර කුඩි අමුණ අසල ඉදිකිරීම් 291000.00
හෙවෙල්වෙල
-
ග්‍රාම නිලධාරි වසම ව්‍යාපෘතියේ නම මුදල (රුපියල්) හෙවෙල්වෙල බිබිල ප්‍රජා සත්කාරක සංවිධානයට උපකරණ ලබා දීම 50000.00
අනු-ප්රවර්ගයන්
News & Events
13
සැප්2022
ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…
ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න...
09
මාර්2021
බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පැවැත්වීම.
බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පසුගිය දිනක...
03
මාර්2021
බිබිල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල 2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය
2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය පිළිබඳ සාරාංශක්........
16
පෙබ2021
ස්වාභාවික ආපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපල සඳහා වන්දි මුදල් ප්‍රධාන කිරීම.
බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්වාභාවික ආපදා...


















