ලෝක මිහිතල දිනය අදට (අප්‍රේල් 22) යෙදී තිබේ.

‘අපේ පෘථිවිය යථා තත්ත්වයට පත්කරමු’ යන්න මෙවර එහි තේමාවයි.

පරිසරය ඇතුළු මිහිතලය සුරක්ෂිත කිරීම සඳහා ලෝක ජනතාවගේ අවධානය යොමු කිරීම හා ඒ සඳහා වන කැපකිරීම පෙන්වීම මිහිතල දිනයේ අරමුණයි. මිහිතල දිනය ප‍්‍රකාශයට පත්කරන ලද ඇමරිකාව ඇතුළු එක්සත් ජාතීන්ගේ රටවල් සියල්ලම පාහේ මෙවර මිහිතල දින සැමරුමට එක්වේ.

පළමු මිහිතල දින සැමරුම 1970 වසරේදී ඇමරිකාවේදී සිදුකෙරුණ අතර, ඒ සඳහා කැපවී කටයුතු කරන ලද්දේ ඇමරිකානු සෙනෙට් සභිකයකු හා පරිසරවේදියකු වූ ගේ ලෝර්ඞ් නෙල්සන් නමැත්තා ය.

ඔහු විසින් 1970 අපේ‍්‍රල් මස 22 වැනිදා දහස් සංඛ්‍යාත ජනයා වීදි බස්සවා මිහිතලය සුරක්ෂිත කිරීම සඳහා ශ‍්‍රමදාන, පෝස්ටර් ව්‍යාපාර ඇතුළුව පරිසර අරගලයක් සිදු කළේය.

ඒ අනුව මෙවර පැවැත්වෙන්නේ එහි 51 වැනි සැමරුමයි.

11

News & Events

07
நவ2023
විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත් එක්වන්න..

විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත් එක්වන්න..

විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත්...

13
செப்2022
ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…

ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…

ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න...

22
ஏப்2021
"ලෝක මිහිතල දිනය අදයි"

"ලෝක මිහිතල දිනය අදයි"

ලෝක මිහිතල දිනය අදට (අප්‍රේල් 22) යෙදී...

30
மார்2021
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2021 

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2021 

" රටකි දැයකි ලොවකි ඇය "  ...

09
மார்2021
බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පැවැත්වීම.

බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පැවැත්වීම.

බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය  පසුගිය දිනක...

03
மார்2021
බිබිල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල 2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය

බිබිල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල 2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය

2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය පිළිබඳ සාරාංශක්........

18
பிப்2021
 1920 කෘෂි උපදේශන සේවාව

1920 කෘෂි උපදේශන සේවාව

  ලාංකීය ගොවි ජනතාවගේ එදිනෙදා කෘෂිකාර්මික ගැටළුවලට...

16
பிப்2021
ස්වාභාවික ආපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපල සඳහා වන්දි මුදල් ප්‍රධාන කිරීම.

ස්වාභාවික ආපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපල සඳහා වන්දි මුදල් ප්‍රධාන කිරීම.

   බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්වාභාවික ආපදා...

12
பிப்2021
අවසන් පැවැත්ම ගැන අනතුරු අඟවන රතු දත්ත පොත

අවසන් පැවැත්ම ගැන අනතුරු අඟවන රතු දත්ත පොත

රතු දත්ත පොත පරිසරයට ලැදි බොහෝ පිරිස්...

குடியுரிமை சாசனம்

Scroll To Top