
2020.09.02 රාජ්‍ය සේවයට එක් වූ උපාධිධාරීන් සංඛ්‍යාව 50,177කි.
ඉන් 38,760ක් කාන්තාවෝ වෙති.
රැකියාලාභී කලා උපාධිධාරීන් සංඛ්‍යාව 31,172කි.
උපාධිලාභීන් වර්ගීකරණයේදි අභ්‍යන්තර උපාධිය ලත් 29,156ක් සහ භාහිර උපාධිලාභීන් 20,322ක් පත්වීම් ලැබ සිටිති.
භික්ෂුන් වහන්සේ 1000කට ද පත්වීම් පිරිනැමිණ.
සෙසු උපාධිධාරීන් අතර වාණිජ අංශයේ 1839ක්, කළමනාකරණ 7278ක්, විද්‍යා 4494ක්, දේශීය වෛද්‍ය 143ක් සම සෞඛ්‍ය 161, පරිගණක තාක්ෂණය 989ක්, ඉංජිනේරු සහ නීති 233ක් සහ ගණකාධිකරණ ඩිප්ලෝමාධාරීන් 1906ක් වෙති.
අතළොස්සක් පමණ වූ රාජ්‍ය සේවයට පැමිණි නවක ඔබ රාජ්‍ය සේවයේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් මහජනයා වෙනුවෙන් තම උපරිම සේවය ඉටු කිරීමට ඇපකැප වන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.


















