බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විහාරස්ථාන පිළිබඳ තොරතුරු

අනු අංකය

විහාරස්ථානයේ නම හා ලිපිනය

ආරම්භක වර්ෂය

වර්තමාන විහාරාධිපතින් වහන්සේ

දුරකථන අංකය

වැඩසිටින ස්වාමින් වහන්සේලා සංඛ්‍යාව

අයත් නිකාය හා පාර්ෂවය

01

කොටසර පියංගල රජමහා විහාරය, මල්ලැහැව, බිබිල.

ක්‍රි.පු 307-267

පූජ්‍ය බදුල්ලගම්මන ගුණරතන නායක ස්වාමීන් වහන්සේ

0555673237

03

සියම්/මල්වතු

02

ශ්‍රී පූර්වාරාම රජමහා විහාරය, හමනව, බුළුපිටිය.

1941 පමණ

පූජ්‍ය ගිරි හා ගම අරියජෝති හිමි .

0552211732

01

සියම්/මල්වතු

03

උණගොල්ල පුරාණ රජමහා විහාරය, උණගොල්ල, බිබිල.

1800

පූජ්‍ය හෙවෙල්වෙල සුනන්ද ස්වාමීන් වහන්සේ

0552265602

06

සියම්/මල්වතු

04

ටැංගොඩ රජමහා විහාරය, යල්කුඹුර, බිබිල.

1850 මහනුවර යුගය

පූජ්‍ය ඊතණවත්තතේ අත්තදස්සි ස්වාමීන් වහන්සේ

0552265489

 

සියම්/මල්වතු

05

විලැතිගොඩ පුරාණ රජමහා විහාරය, පිටකුඹුර, බිබිල

කාවන්තිස්ස රජ කාළයේ දී

පූජ්‍ය බදුල්ලගම්මන සුමණසාර නාහිමි.

0555673858

 

සියම්/මල්වතු

06

නාගල රජමහා විහාරය, නාගල, බිබිල.

කාවන්තිස්ස රජ කාළයේ දී

පූජ්‍ය බදුල්ලගම්මන සුමණසාර නාහිමි.

0552265603

10

සියම්/මල්වතු

07

ගංගාතිලක රජමහා විහාරය, දොඩම්ගොල්ල, බිබිල.

ශ්‍රි සද්ධාතිස්ස රජ දවස

පූජ්‍ය මූදියල ගුණරතන ස්වාමීන් වහන්සේ

0553550946

 

සියම්/මල්වතු

08

වෙහෙරගොඩ පුදාමරජමහා විහාරය,නිල්ගල, බිබිල.

2009/10/28

කොකුන්නෑවේ සාරානන්ද හිමි

0723719667

01

සියම්/මල්වතු

09

කොකුන්නෑව පුරාණ විහාරය, කොකුන්නෑව, බිබිල.

නුවර යුගය

කින්දගල්ලේ ගුණාලංකාර හිමි

0555611872

24

සියම්/මල්වතු

10

කොටගම පුරාණ විහාරය, කොටගම, බිබිල.

1753

ඇල්ලේවෙල විමලානන්ද ස්වාමීන් වහන්සේ

0555673443

 

සියම්/මල්වතු

11

බදුල්ලගම්මන පුරාණ විහාරය, බදුල්ලගම්මන, බිබිල.

ක්‍රි.ව 1747-1782(මහනුවර යුගය)

පූජ්‍ය බදුල්ලගම්මන ගුණරතන නාහිමි

0718098273

01

සියම්/මල්වතු

12

ශ්‍රී නන්දාරාමය, වෑගම, බිබිල.

1935

පූජ්‍ය බදුල්ලගම්මන ගුණරතන නාහිමි

0552265640

04

සියම්/මල්වතු

13

ශ්‍රී නීලගිරි විහාරය, මැදිපිටිය, අයිවෙල, බිබිල.

1982

මිරිස්සල චන්දිම හිමි.

0555611896

02

අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකාය

14

ශ්‍රී විශුද්ධාරාමය, රදලියද්ද, බිබිල.

1918

රදලියද්දේ පඤ්ඤාසේකර හිමි.

0727734646

 

සියම්/මල්වතු

15

ශ්‍රී ජයසුමණාරාමය, හෑපොළ, දියකොබල, බිබිල.

1987

පූජ්‍ය වෑගම රේවත ස්වාමීනව් වහන්සේ

0555611756

03

සියම්/මල්වතු

16

ශ්‍රී බෝධිරුක්ඛාරාමය විහාරය, බිබිල.

1925

කුඩාවිල හේමාලෝක ස්වාමීන් වහන්සේ

0555611765

06

සියම්/මල්වතු

17

සමාධි නිකේතන බෞද්ධ මධ්‍යස්ථානය, දියකොබල, බිබිල.

1998

හෑ‍පොලගම සිරිසුමන හිමි

0552265413

40

සියම්/මල්වතු

18

වෙලන්ගොඩ ශ්‍රී කන්දේ විහාරය, ජනඋදාන ගම්මානය, ඉළුකාපතන, බිබිල.

2010

පූජ්‍ය බදුල්ලගම්මන සුමණසාර නාහිමි.

0552265603

01

සියම්/මල්වතු

19

ශ්‍රී සංඝබෝධි බෞද්ධ මධ්‍යස්ථානය,දොඩම්ගොල්ල,බිබිල

2013

පූජ්‍ය මූදියල ගුණරතන ස්වාමීන් වහන්සේ

0553550946

-

සියම්/මල්වතු

20

සුවිනීතාරාමය,ඉදිගස්තැන්න, මල්ලැහැව,බිබිල

2012

බදුල්ලේ අරියවංශ ස්වාමීන් වහන්සේ

0710123474

 

ශ්‍රී ලංකා රාමඤ්ඥ මහා නිකාය

21

සද්ධාශීල යෝගාශ්‍රමය, සමථ විදර්ශණා භාවනා මධ්‍යස්ථානය, සේරව, නිල්ගල, බිබිල.

2004

මිරිස්වත්තේ සද්ධාශීල ස්වාමීන් වහන්සේ

-

01

අස්ගීරි පාර්ශවය(වතුරුවිල)

22

විදර්ශනා භාවනා මධ්‍යස්ථානය, බදුල්ලගම්මන, බිබිල.

.1996

මැදගම සෝමාරාම හිමි

0711338036

0713813973

01

රාමඤඥ  නිකාය කල්‍යානී යෝගාශ්‍රම සංස්ථාව

23

විවේක සේනාසනය, දමුණුලන්ද, බුරුතඅත්තාගොඩ, කොටගම, බිබිල

2002

පූජ්‍ය සේනාපතියේ විමලරතන හිමි

0774032855

-

සියම්/මල්වතු

24

සමාධි භාවනා මධ්‍යස්ථානය,මොරගොම්මන තොටිල්ලකැටිය, බිබිල

2011

පූජ්‍ය බදුල්ලගම්මන සුමණසාර නාහිමි.

0770701493

 

සියම්/මල්වතු

News & Events

07
Nov2023
විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත් එක්වන්න..

විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත් එක්වන්න..

විදේශ රැකියා සහිකය සබෑ කර ගන්න ඔබත්...

13
Sep2022
ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…

ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න නම්…

ආර්ථික අභියෝග ඉදිරියේ ඔබේ දරුවාගේ පෝෂණය රැකගන්න...

30
Mar2021
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2021 

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 2021 

" රටකි දැයකි ලොවකි ඇය "  ...

09
Mar2021
බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පැවැත්වීම.

බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය පැවැත්වීම.

බිබිල ප්‍රාදේශීීීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණය  පසුගිය දිනක...

03
Mar2021
බිබිල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල 2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය

බිබිල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුල 2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය

2021-03-01 දිනට කොවිඩ් 19 තත්වය පිළිබඳ සාරාංශක්........

18
Feb2021
 1920 කෘෂි උපදේශන සේවාව

1920 කෘෂි උපදේශන සේවාව

  ලාංකීය ගොවි ජනතාවගේ එදිනෙදා කෘෂිකාර්මික ගැටළුවලට...

16
Feb2021
ස්වාභාවික ආපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපල සඳහා වන්දි මුදල් ප්‍රධාන කිරීම.

ස්වාභාවික ආපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපල සඳහා වන්දි මුදල් ප්‍රධාන කිරීම.

   බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්වාභාවික ආපදා...

12
Feb2021
අවසන් පැවැත්ම ගැන අනතුරු අඟවන රතු දත්ත පොත

අවසන් පැවැත්ම ගැන අනතුරු අඟවන රතු දත්ත පොත

රතු දත්ත පොත පරිසරයට ලැදි බොහෝ පිරිස්...

Scroll To Top